Python Full Course









Python Full Course
උසස් පෙළ  ICT විෂය නිර්දේශයට අයත් python ක්‍රමලේඛ
ගොඩනැගීමට අදාළ කරුණු ඉතා සරලව මුල සිට ඉගැන්වීම් සිදු කෙරෙන
python Full Course මගින් පහත සදහන් ප්‍රධාන කොටස් ආවරණය කිරීම සිදුවේ.

Installing Python        Python IDLE
First Python program     Data types
Control Structures       File Handling
Database Connection